ශානි අබේසේකරගේ සේවය අත්හිටුවයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වනපරිදි අද (07) සිට අත්හිටුවීමට පියවර…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වනපරිදි අද (07) සිට අත්හිටුවීමට පියවර…
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර 3ක සිර දඬුවම් නියම කෙරුණා. ඒ මහජන මුදල්…
පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරැළී ඊයේ (6) සිදු වූ අනතුරින් එහි ගමන්…
දැනට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නිදහස ලබා පැමිණීමෙන් පසු එම සමාගමෙහි වැඩ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන්…
ඊයේ (06) දිනයේ නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ…
කළටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) උදෑසන 9 සිට පසුදින උදෑසන 9 දක්වා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ආරම්භයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද…
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැඟින් වු ශරීර ඇප මත මුදා…
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 ජනවාරි 01 දින සිට එකතුකළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය…
සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් ලංකා ක්ලියර් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත. මෙලෙස හුවමාරු වූ පණිවුඩයෙන් කියා…
පෞද්ගලික ආරක්ෂාව සඳහා රජයෙන් ලබාදුන් ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම…
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද(4) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ මාදිවෙල මන්ත්‍රි නිල නිවාසයේදීය.…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ජනවාරී 07සහ 08 යන දිනවල දී සභාව කල්…
පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ කටයුතු පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව සභාවේ මූලාසනය ගනු ලබන්නේ…
අද උදෑසන හපුතලේ තම්බපිල්ලෙයි ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටී ඇතිබව වාර්තාවේ අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. විශ්ව විද්‍යාල…
10% ක් වූ රටේ ජනතාවගේ ස්ථූලතාවය 70% දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය…
මේ දිනවල කොළඹ නගරයේ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහලගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී…
අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අද(3) උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන පාර්ලිමේන්තුවේදී අද පෙරවරු 10ට රාජාසන…
පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත.