සමන් රත්නප්‍රිය පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
ඉල්ලා අස්වූ ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සඳහා සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ…
ඉල්ලා අස්වූ ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සඳහා සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ…
පාස්කු ප‍්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගෙන සිටි ත‍්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු…
චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධ හදිසි තත්වය මත, නැවතත් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන…
චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස චීනයේ චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා…
නව කොරෝනා වෛරසය වැලදුණු චීන ජාතික කාන්තාවක් හමුවූ බව වසංගත රෝග වෛද්‍ය ඒකකය සනාථ කර සිටිනවා. ඒ මෙරටින් වාර්තා වන…
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට තීරණය කර තිබේ. අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ…
හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ…
රාජිත සේනාරත්න මහතා විසින් පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) දිනයේත් පැය 4 කට ආසන්න කාලයක්…
මෙගවොට් 96ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වන සූර්ය බල ව්‍යාපෘති 14කට විදුලිබල අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බැවින්, එය…
චීනයේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළින් පිටවීම සඳහා වෙනමම පර්යන්තයක් සකස් කිරිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය…
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙමින් අංගොඩ (IDH) රෝහලට ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාගේ රුධිර සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතයේදී පරීක්ෂාවකට…
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා පත්කරන ලද ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27දා) පස්වරු 5 ට රැස්වේ. ඒ…
චීනයේ දැනට පැතිර යන කොරෝනා වෛරස රෝගී තත්ත්වය යටතේ එරට ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට කඩිනමින් මෙරටට පැමිණීම සඳහා ශ්‍රී…
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට දුන් උපදෙස් සම්බන්ධයෙන් නීතිපති කැඳවා කරුණු විමසීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ.…
අමෙරිකානු ජාතික පැසිපන්දු ක්‍රීඩකයකු වන කෝබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුවි ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබාසස් හීදියි.…
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව…
“අලුතින් හිතමු නැගිටමු” යන තේමාව යටතේ එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් සහ ආසන සංවිධායවරුන්ගේ හමුවක් අද කොළඹදි පැවැත් පැවැත්වීය.…
මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට (27) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. දැනට වී අස්වනු නෙළන…
මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර…
ජනතාවට සහන දීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකට එහා බලයක් ලබා දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී…