Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

පොලීසියේ පුටු කීපයක තැන් මාරු වෙයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ. සේවයේ අවශ්‍යතාවය පරිදි පොලිස්…

කටුනායක, සීදුව, ජා-ඇල ඇතළු ප්‍රදේශ රැසකට හෙට පැය 18 ජල සැපයුම අත්හිටුවයි

කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් පෙබරවාරි මස (07) සිකුරාදා පෙරවරු 9.00 සිට පැය 18…

අනවසර ගිනිඅවි භාරදීමට හා සේවය අතහැර ගොස් සිටින හමුදා සාමාජිකයින්ට සහන කාලයක්

සියලුම අනවසර ගිනිඅවි සහ ලියාපදිංචි නොකල ගිනිඅවි භාරදීමට සහන කාළයක් ක්‍රියාත්ම කරන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව එම…

කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 492 සිට 563 දක්වා ඉහළට, රෝගීන් සංඛ්‍යාව 28,000 ඉක්මවයි

කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන් මිය යන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පැවසුවේ බදාදා (ඊයේ) රාත්‍රිය…

උදාගම් වල නිවාස ව්‍යාපෘති වල ප්‍රචාරණයට කෝටි 100 ක් වැය කරලා – ඉන්දික අනුරුද්ධ

පසුගිය රජය මගින් ක්‍රියාවට නැංවූ උදාගම්මාන වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් බිලියනයක පමණ මුදලක් වැයකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික…

මධ්‍යම අධිවේග‌යේ මීරිගම – කුරුණෑගල කොටස වසර අවසානයට පෙර ජනතා අයිතියට පත්කරනවා – අගමැති

මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණැගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් මේ වසරේ අගෝස්තු මාසයට පෙර අවසන් කරමින් වර්ෂ අවසානයට පෙර ජනතා…

බන්ධනාගාරගතව සිටින ආරක්ෂක අංශයේ 5කට ජනපති සමාව

ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට…

ලාභයෙන් පාඩුව ඉවත් කළත් බිලියන 18ක ශුද්ධ ලාභයක් තිබිය යුතුයි – අජිත් කබ්රාල්

තමා මහ බැංකු අධිපති ධුරය දරන සමයේ බැඳුම්කර නිකුතුවලින් රජයට සිදුවූ ලාභය වොහාරික විගණන වාර්තාවෙන් සිතාමතාම වසන් කර ඇති බව…

තැපැල්කරුවන්ට විදුලි යතුරුපැදි ලබා දීමට යයි, “Speed Post” නමින් නව තැපැල් ශිඝ්‍රගාමී සේවාවක්

තැපැල් දෙපාර්තමේන්තුවේ ලියුම් බෙදන තැපැල්කරුවන්ට විදුලි බලයෙන් ක්‍රියා කරන යතුරුපැදි ලබා දීමට යයි. මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට…

කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවක් කරන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද

කිසිදු අවස්ථාවක විදුලිය කප්පාදු නොකරන බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (05) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේ දී…

අඩු ආදායම්ලාභීන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් සහනදායි ලෙස ලබාදීමට වූ පොරොන්දුව මාර්තු මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් – අග්‍රාමාත්‍ය

අතිගරු ජනාධිපතිතුමා අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් අඩු ආදායම්ලාභීන්ට සහනදායි ලෙස ලබාදීමට වූ පොරොන්දුව මාර්තු මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය…

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා ජනපති හමුවෙයි

රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Saliukov Oleg) අද (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු…

පසුගිය ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වෙලා – රජය ප්‍රකාශ කරයි

2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි රජය…

COPE-COPA කමිටු සාමාජිකයින් පත්වෙයි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ හා පොදු ව්‍යාපාර පිළිබඳකාරක සභාවේ සාමාජිකයන් පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) හි…

හේමසිරි සහ පූජිත් ඇප මත මුදාහැරේ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි…

කොරෝනා ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම සම්බන්ධව කිසිඳු සාක්ෂියක් නෑ – සෞඛ්‍ය අමාත්‍යංශය

නව කොරෝනා වෛරසය ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම සම්බන්ධව කිසිඳු සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය නැවත අවධාරණය කරනවා. ඒ අනුව මෙම…

අගමැති මහින්දගෙන් මන්ත්‍රීවරුන්ට වාචික පිළිතුරු

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී විමසන වාචික ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට නියමිතව තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත්…

ජනපතිගේ උපදෙස් මත හමුදා නිළධාරීන් 244 දෙනෙකුට උසස්වීම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව යුධ හමුදාවේ නිලධාරීන් 244 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා. ඒ අනුව බි‍්‍රගේඩියර්වරුන් 17 දෙනෙකු, මේජර්…