විදුලිය පෞද්ගලික අංශයෙන් – රජය තීරණය කරයි
පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙගාවොට් 200ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්ථා වෙනවා. ඒ…
පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙගාවොට් 200ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්ථා වෙනවා. ඒ…
නව කොරෝනා වෛරස ආසාදිතයෙකු ශ්‍රී ලංකාවේදී හමුවී ඇති බවට පලවී ඇති පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව නිවේදනයක් නිකුත්කරමින් රජයේ ප්‍රවෘති…
මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. හඳුනාගෙන ඇති සමස්ත ඉඩම්…
“ග්‍රාම සේවා මට්ටමින් ආණ්ඩුව රැකියාවක් දෙනවා කියනවා. මේ රැකියා දෙන්නේ අදියර දෙකකින් කියලත් ආණ්ඩුව කියනවා. ඒ කියන්නේ ඡන්දෙන් පස්සේ තමයි…
එක්සත් ජාතික පක්ෂය පිහිටුවන නව සන්ධානයේ මහලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කර ඇති බව…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ අමෙරිකාවේ පිහිටි ගිණුමට අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලැබී ඇති බවට අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ…
දුබලතා වැටුප ඉල්ලමින් අද(10) දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ සුමිත් කුමාර නම් සෙබළා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදා…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම බලය රැක ගැනිම සඳහා විශාල ලෙස ණය වී මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට…
පසුගියේ ආණ්ඩුවේ අඩුපාඩුකම් සොයමින් වර්තමාන ආණ්ඩුව සිය අඩුපාඩුකම් වසා ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර…
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරින් කිහිපදෙනෙකු අද (10) ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවේ පෙනී සිටීමට…
නිකවැරටිය පොලිස් ස්ථානයට මේ මස 4 වැනි දින වාර්තා වී ඇති, පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධව අවශ්‍ය…
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවති රුපියල් මිලියන 3000ක ස්ථාවර තැන්පතුව හා රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා විසින් අරමුදලේ අරමුණුවලට…
විදේශ ගතවී සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සහයකයෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී ඊයේ(9) අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ මර්දන ඒකකයට…
කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් විරෝධතාවක නිරතවෙමින් තිබේ. මේ…
අද (10) දින උදෑසන වන විට කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 910 ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.…
ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) උදෑසන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි පිහිටි වාරානාසි නගරයට පැමිණියේය. ලාල්…
ශ්‍රී ලංකාව ලබාගත් ණය ආපසු අයකරගැනීම වසර 3කට අත්හිටුවීමට ඉන්දියාව එකඟ වන්නේ නම් ව්‍යාකූල වී ඇති මෙරට ආර්ථිකය ස්ථාවර කරගැනීමට…
හෝමාගම මීපේ පිහිටි ශ්‍රී ලංකා තාකෂණික විශ්වවිද්‍යාලයයේ අන්තර් ජාතික පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනය ආරම්භ කිරීමට සඳහා ඵලකය විවෘත…
“පසුගිය වසර 05 ඇතුලත මම කිසිම වාහනයක් ආනයනය කරලා නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුලූවන්. පසුගිය වකවානුව තුළ මම මුදල්…
රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා…