එක්සත් ජාතික පක්ෂ සන්ධානයේ තනතුරු සහ ලාංඡනය ගැන තීරණය අද
අද පස්වරුවේ රැස්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයේ තනතුරු සහ ලාංඡනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ. මේ…
අද පස්වරුවේ රැස්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයේ තනතුරු සහ ලාංඡනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ. මේ…
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සන්ධානය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින්…
අවුරුදු 01යි මාස 08ක දැරියක් ස්වශන මාර්ගයේ කවුපි ඇටයක් හිරවිමෙන් මියගොස් ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ…
ඊසානදිග තායිලන්තයේ ජනප්‍රිය සාප්පු සංකීර්ණයක වෙඩිතබමින් සැරිසැරූ සොල්දාදුවා වෙළඳ සංකීර්ණය තුළ වෙඩි තබා ඝාතනය කර ඇති බව තායි බලධාරීන් විසින්…
දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ඊ ටිකටින් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද…
මහනුවර මැණික්හින්න මල්පාත ප්‍රදේශයේදී ඊයේ (08) සිදුවූ රියඅනතුරකින් සිව්දෙනෙකු මියගොස් තිබේ. දිගන සිට මැණික්හින්න දෙසට යමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන්…
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ නවදිල්ලි නුවර…
තායිලන්තයේ ඊසානදිග පළාතක් වන නකොන් රට්චසිමා හිදී තායි සොල්දාදුවෙකු කල වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය වී ඇති…
ඉන්දියාවේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද (08) පැවැත්වීමට…
රජයේ බදු සහන ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණින් භාණ්ඩ 15,000 කට අධික සංඛ්‍යාවක මිලඅඩු කිරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු…
බොහෝ විශේෂඥයන් කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ චීනයේ සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාවය ගැන ප්‍රශ්න කරන පසුබිමක, ටෙන්සෙන්ට් වෙබ් අඩවිය පසුගිය සති අන්තයේ සත්‍ය…
මෙරට පාසලක ඉදිකෙරුණු ප්‍රථම සත් මහල් ගොඩනැගිල්ල ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ඊයේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි මහතා අද (07) පෙරවරුවේ සිය රාජකාරී…
සම්බුද්ධ ශාසනයේත්, බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු පොහොය දිනයක් ලෙසට සැලකෙන නවම් පුන් පොහොය දිනය අදට (08) යෙදී තිබෙනවා.…
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා සඳහා වෙන් කර තිබු ස්ථානයේ සිටි විරෝධතා කරුවන් පිරිසක් හමු වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියා.…
යහපාලන රජය බලයට පත්වූ 2015 ජනවාරි 8 වැනිදා සිට පසුගිය රජයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 2.8 ක්…
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට, කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව 3 වන වරටත් සිතාසි නිකුත් කර…
අට වෙනි පාර්ලිමේන්තුවේ හතර වැනි සැසි වාරය සඳහා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත…
විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න පෙබරවාරි මස 19 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද…