Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

සමගි ජාතික බලවේගය පිළිගන්න එපා – එජාපය මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි

සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ…

ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණින්මයි – අකිල

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණින්ම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. එක්සත්…

සයිටම් හි වත්මන් තත්වය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උසස් අධ්‍යාපන අමාත්‍ය…

ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා පත්කළ බව තොරතුරු හා…

එජාපය අලියා ලකුණින් හා හදවත ලකුණින් දෙකට බෙදිලා – සුසිල් ප්‍රේම්ජයන්ත

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු අද (11) වන විට එක්සත් ජාතික පක්ෂය පිල් දෙකක් බවට පත්වී ඇති බව සුසිල් ප්‍රේම්ජයන්ත මහතා…

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරප්පාඩු දහසකට බඳවා ගැනීම් සම්බන්ධව ව්‍යාජ ප්‍රචාරයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරප්පාඩු දහසකට ආසන්න ප්‍රමාණයක් සඳහා බඳවා ගැනීම් සිදුවන බවට ව්‍යාජ ප්‍රචාරණයක් සමාජ ජාල අතර ප්‍රචාරය වන…

ගිහාන් පිලිපිටිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර වහාම ගන්න – නීතිපති නියෝග කරයි

ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට අධිකරණ…

ධිවර දැලක සිරවී සිටි‍ කැස්බෑවන් 15 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් ඊයේ (10) තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ධීවරයින් විසින් මාළු ඇල්ලීම සඳහා යොදනු ලබන දැලක…

තවූහිත් ජමාත් අවි පුහුණුව ලැබූ බවට සැක කෙරෙන 61 දෙනෙකු යළි රිමාන්ඩ්

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානය හා සම්බන්ධතාවක් ඇතැයි අඩංගුවට ගෙනසිටි 61 දෙනෙකු ලබන 28 තෙක් යළි රක්ෂිත…

ජේතවනාරාම දාගැබේ ඇති පැළුම් පිළිඹද සොයා බලා පිළිසකර කිරීමට පියවර

ජේතවනාරාම දාගැබේ ඇතිවී තිබෙන පැළුම් කීපයක් පිළිඹද ඩ්‍රෝන කැමරා යොදා දිනපතා නිරීක්ෂණ කටයුතු කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත්…

සජින් වාස්ට එරෙහි නඩුව විභාගට දින නියම වෙයි‍

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය ලබන 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය…

සරසවි සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනයට අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්න – ජනපති

විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමටත් පර්යේෂණ කිරීම සඳහාත් අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී…

ජනපති වැලිකඩ බන්ධනාගාරයට, ගැටලු සොයා බලා විසඳුම් දීමට කමිටුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය. එළිමහනේ ඇවිදිමින් සිටි රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සමග…

යුධ නාවික ඉංජිනේරු බලකා නිලධාරීන් අතින් පිළිසකර වෙන වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන මාර්තුවේ ඔබ අතට – විමල්

විවිධ හේතු මත දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ජාතික සම්පතක් වන වාලච්චේන කඩදාසි කම්හලේ ෆයිල් කවරයක් මාර්තුවේදී ජනතාව අතට පත්…

“කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මාව අයින් කලා” – හිටපු ලේකම් නිමල් බෝපගේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් කුලී පදනමට ලබා ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහයට විරුද්ධ වීමෙන් තමාව…