Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු අද පස්වරුවේ ආරම්භ කෙරේ

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යපාරික කටයුතු අද පස්වරුවේ සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු…

ඉන්දියාවේ සිටි අවසන් ශ්‍රී ලාංකික බැතිමතුන් පිරිසත් ලංකාවට පැමිණේ

දඹදිව වන්දනා කටයුතු සදහා ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි අවසන් බැතිමතුන් පිරිස අද (22) උදැසන ගුවන් මගින් මෙරටට පැමිණ තිබේ.…

වාර්ෂිකව පැවැත්වූ නුවරඑළිය සැළලිහිණි වසන්ත සැණකෙලිය මෙවර අත්හිටුවයි

නුවරඑළිය වාර්ෂික වසන්ත උත්සව සැණකෙළිය හා ඊට සම්බන්ධ කිසිඳු උත්සවයක් නොපැවැත්වීමට තීරණය කොට තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ…

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් සංඛ්‍යාව 3063ක්

කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3063ක් බවත් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 22ක් ක්‍රියාත්මක බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ…

අනුරාධපුර බන්ධනාගාරයේ ‌වෙඩි තැබිමෙන් රැඳවියන් දෙදෙනෙක් ජිවිතක්ෂයට

අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (21) දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින්…

කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම විදෙස් රටවල සිට මෙරටට පැමිණි අයයි – සෞඛ්‍ය ඇමතිනී

මෙරට වාර්තාවූ කොවිඩ්-19 ආසාදිතයන් 77න් 48ක්ම විදේස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.…

කොවිඩ් සැකකටයුතු මාතෘ රෝගීන් සඳහා නෙවිල් ප්‍රනාන්දු ‌රෝහල වෙන්කෙරේ‍

කොවිඩ් 19 සැකකටයුතු මාතෘ රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීම සදහා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන්කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල්…

ඇඳිරි නීතිය ඉවත් කළ වහාම සමූපකාර විවෘත කරන්න – සමුපකාර සංවර්ධන කොමසාරිස්

සියලුම විවිධ සමූපකාර සමිතිවලට අයත් පාරිභෝගික වෙළඳසැල් රජය මගින් පනවා ඇති ඇදිරි නීතිය ඉවත් කළ වහාම, පාරිභෝගික ජනතාවට අවශ්‍ය වන…

අනුරාධපුර බන්ධනාගාරය නොසන්නසුන්-බන්ධනාගාරය තුළ ගින්නක්

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ බන්ධනාගාරය තුළින් වෙඩි තැබීමක්…

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික් සදහා ඇඳිරිනීතිය අඟහරුවාදා තෙක් දීර්ඝ කෙරේ

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල මේ වනවිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබෙන අතර…

හෝමාගම රෝහල කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් සදහා වෙන්කෙරේ

හෝමාගම මුලික රෝහල කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සැකකෙරෙන රෝගින්ට පමණක් ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ…

විවිධ ආකාරයෙන් ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 30ක් අත්අඩංගුවට

ගත වූ කාලයතුළ ඇඳිරි නීතිය කඩකරමින් කටයුතු කළ පුද්ගලයින් 28 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.…