මහ මැතිවරණය පැවැත්වෙන දිනය පිළිඹදව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

පාර්ලිමේන්තු ඡන්දය විමසීමේ දිනය සදහා 2020 අප්‍රේල් 30 වන දින පසු වී දින 14කට පසු දිනයක් නියම කරනු ලබන අතර, එම දිනය පසුව නිකුත් කරන ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *