මහින්ද මුදල් ඇමතිවරයා ලෙස වැඩ භාරගනී

කොළඹ පිහිටි මුදල් අමාත්‍යාංශයේ දී,
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙසින් පස්වැනි වරටත් අද (17) දිනයේදී වැඩ බාරගැනීමට නියමිතය.

මේ මස 05 වැනිදා පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයගැනීමෙන් පසු පිහිටුවූ නව රජයේ මුදල් අමාත්‍ය ධුරය හිමිවූයේ මහින්ද රාජපක්ෂ මහතාටය. ඒ අනුව ඒ මහතා අද උදේ සිය ධුරයේ වැඩ භාරගනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *