අයදුම්පත් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා ඉදිරපත් කිරීමට අවස්ථාවක්
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනට, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරත වීම යන කරුණු මත සුදුසුකම් නොලැබූ…
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනට, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරත වීම යන කරුණු මත සුදුසුකම් නොලැබූ…
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හෙරොයින් සමග ගන්දර, දෙවිනුවර ප‍්‍රදේශයේදී ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ලද…
කොළඹ, ටොරිංටන්හී පිහිටි, ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ක්‍රීඩක නේවාසිකාගාර නිරීක්ෂණය කර බලමින් ඒවායේ පවතින අඩුපාඩු හා ගැටලු සොයා බැලීමට ක්‍රීඩා…
කොවිඩ් වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දී යළි ආරම්භ කැරුණු රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල 10, 11, 12 සහ 13…
මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඉන් රෝගීන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…
කුරුණෑගල – කොළඹ මාර්ගයේ වළකුඹුර ප‍්‍රදේශයේදී ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ. එම අනතුරෙන් පුද්ගලයින්…
අගෝස්තු 26 වන දා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ.…
පාර්ලිමේන්තු රැස්වීම අද (21) දිනයේදී සහ ලබන සතියේ 27, 28 යන දෙදින තුළදී පැවැත්වීමට නව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන…
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස සුපිරි ක්‍රිකට් ක්‍රීඩක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පත් කර තිබේ.…
පසුගිය කාලය තුළ සිදුකරන ලද අපරාධ මැඩලීමේ මෙහෙයුම්වල දී සැකකරුවන් 103,651 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඊයේ (20) පොලිස් මූලස්ථානයේ…
මෙරටින් තවත් කොවිඞ් රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, එම ආසාධිතයින් චෙන්නායි නුවර සිට පැමිණි අය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන්…
ජනතාවට අප පොරොන්දු වූ සෞභාග්‍යමත් දේශය ගොඩනැගීම සඳහා තමා සමඟ එකතු වන ලෙසට සියලුදෙනාටම මා මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කරන…
පසුගියදා අක්‍රිය තත්වයට පත්වූ කෙරවලපිටිය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයන්හි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ තාවකාලික විදුලි විසන්ධි කිරීම…
09 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නම් කර තිබේ. ඔහුගේ නම පිළිගත් බව කතානායකවරයා…
සුප්‍රකට විද්‍යුත් තැපැල් සේවාවක් ලෙසින් සැලකෙන Gmail යෙදවුමේ තාක්ෂණික දෝෂයක් පවතින බවට එම යෙදවුම භාවිතා කරන පරිශීලකයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතිනවා.…
මෙම වසරේ පළමු මාස හයක කාළය තුළ කෘෂි බෝග අපනයනය මගින් ලැබූ ආදායම ඉහළ ගොස් තිබේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ…
ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන නම් කර තෝරාපත් කර ගෙන තිබේ. ඒ අද (20) උදෑසන…
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය ඇතුල් කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද (20) දිනයේ රැස් වන බවත්,…
මහමැතිවරණයෙන් අනතුරුව රැස්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (19) දිනයේ පැවැත්වේ. නව රජයේ නව වැනි මංගල පාර්ලිමේන්තු සැසිවාරය පෙ.ව.…
කොවිඩ් ව්‍යාප්තිය අඩපණ කිරීම සඳහා දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, යතුරුපැදි ලබාදීම සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ වන විට…