කොවිඩ්

මෙරටින් කොවිඩ් රෝගීන් 16 දෙනෙකු වාර්තා වේ

මෙරටින් තවත් කොවිඞ් රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, එම ආසාධිතයින් චෙන්නායි නුවර සිට පැමිණි අය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඞ් රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේ රෝහල්ගතව සිටි 5 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර, මේ වනවිට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2765ක් වේ. තවදුරටත් රෝගීන් 142 කු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *