මෙරට සියලු ගුවන්තොටුපළවල් යළි වසා දැමීමට පියවර
මෙරට සියළුම ජාත්‍යයන්තර ගුවන් තොටුපලවල් නොවැම්බර් මස 15 වන දින දක්වා වසා තැබීමට කටයුතු යොදා ඇති බව සිවිල් ගුවන් සේවා…
මෙරට සියළුම ජාත්‍යයන්තර ගුවන් තොටුපලවල් නොවැම්බර් මස 15 වන දින දක්වා වසා තැබීමට කටයුතු යොදා ඇති බව සිවිල් ගුවන් සේවා…
වයස අවුරුදු 60ට අඩු සාමදාන විනිසුරන් පත් කිරීමේ දී අවම සුදුසුකම ලෙසට ආපොස සාමාන්‍ය පෙළ සළකා බැලීමට තීරණය කර තිබෙන…
ඉකුත් අගෝස්තු මස 13 වැනිදා සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි…
ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැරුණුකොට සතියට දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින…
අද උදෑසන වන විට කොරෝනා රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ අනුව මේ දක්වා මෙරටදී තහවුරු වී ඇති…
කොළඹ – මාලඹේ සැහැල්ලු දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට අමතරව…
ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා නොහොත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින්…
ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) වාර්තාවල නම සටහන්වීම නිසා යම් මූල්‍ය ආයතනයක් ණය ලබා නොදන්නේ නම් ඒ බව ණය තොරතුරු කාර්යාංශයට…
අද (23) උදෑසන 06න් අවසන් වූ ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාත තුළ සිදු කළ වැටලිම්වලදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින්…
ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ්-19 නව ආසාදිතයන් 13ත් සමග මෙරට මුලු කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව 3,312 දක්වා ඉහළ ගොස් තිබේ. මේ…
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුව සමඟ එක්වීමට කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී…
මංතීරු නීතියේ තවත් ක්‍රමවේදයක් අද (23) දිනයේ සිට අත්හදා බැලීම සිදු කරන අතර, ඒ අනුව බස් ප්‍රමුඛතා මංතීරුවේ අද සිට…
මෙරට වෙළඳපොළේ පොල් මිල ඉහළ යාම හේතුවෙන් ඊට පිළියමක් ලෙස කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට රුපියල් 60 ක සහන මිලට…
ඊයේ (21) දිනයේ කොවිඩ් රෝගීන් 12 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ථ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 3299 දක්වා ඉහළ ගොස් තිබේ.…
ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ලෙස බලපාන විසි වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙන ඒම, අත්තනෝමතික ලෙස සිදු කරන පරිසර විනාශය, රටේ නීතියට සහ පාර්ලිමේන්තු…
කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ. ඒ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ…
කොරෝනා වසංගතයේ ශක්තිය ඉතාමත් ප්‍රබල මට්ටමක පවතින බවත් ඒ අනුව ලෝකය තුළ තවත් දීර්ඝ කාලයක් කොරෝනා වෛරසය සක්‍රීය මට්ටමේ පවතිනු…
එක්සත් ජාතික පකෂයේ තවත් පිරිසක් එළඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්ක කරමින් සමඟි ජනබලවේගය සමඟ එක්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා…
සමඟි ජන බලවේගයේ හරිත බළකාය පරිසරය සුරකින රටක් උදෙසා බිම් මට්ටමේ සිටම ශක්තිමත් කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත්…
කොළඹ ප්‍රදේශ කි‍්‍රයාත්මක මංතීරු නීතිය අද (21) දිනයේ සිට දැඩිව කි‍්‍රයාත්මක වන බව පොලීසිය පවසයි. කොළඹ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය…