මංතීරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර

කොළඹ ප‍්‍රදේශ කි‍්‍රයාත්මක මංතීරු නීතිය අද (21) දිනයේ සිට දැඩිව කි‍්‍රයාත්මක වන බව පොලීසිය පවසයි.

කොළඹ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි කි‍්‍රයාපටිපාටිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ නීතිය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි. එමෙන්ම මංතීරු නීතිය උල්ලංඝණය කරන රියදුරන් සම්බන්ධයෙන් වීඩියෝ කැමරා හරහා තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *