කොරෝනා රෝගීන් 06 දෙනෙකු රෝහලින් පැන යයි
නාගොඩ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ නේවාසිකව සිටි පුද්ගලයින් 06 දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහලෙන් පැනගොස් ඇති බව එම රෝහල් වෛද්‍යවරයෙකු ප්‍රකාශ…
නාගොඩ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ නේවාසිකව සිටි පුද්ගලයින් 06 දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහලෙන් පැනගොස් ඇති බව එම රෝහල් වෛද්‍යවරයෙකු ප්‍රකාශ…
වැලිගම නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොලට ආසන්නව පුද්ගලයකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධව රාජකාරි පැහැර හැරිම යටතේ වැලිගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු…
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයේ නිරත වු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය තලංගම…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,828ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය…
අද දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,891ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව…
ඊයේ දිනය තුළ තවත් කොරෝනා මරණ 38 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. එය මෙරට මෙතෙක් දිනක් තුළ…
රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවූවන් හට අමුත්තන් පෙන්වීම තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන ඇති බව…
ජාතික අක්ෂි රෝහල තුළ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම- ජාතික අක්ෂි රෝහල මගින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හඳුන්වා දෙයි…
චීනයෙන් තවත් එන්නත් තොගයක් ශ්‍රී ලංකාවට
වර්ෂ 2025 සැමට ජලය යන සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කරමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සුළු සහ මහා පරිමාණ ජල යෝජනා…
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 661 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බවයි. අද…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ඇති වේ. ඉදිරි…
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මීට වඩා තවදුරටත් වැඩි විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ…
දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව එකම පවුලේ 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ පුවතක් ලක්ෂපාන මොරහේනගම මහපැල්පොල ප්‍රදේශයෙන් වාර්තා වේ. එලෙස…
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් පමණ ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය අංශ අද…
මේවනවිට ක්‍රියාත්මක ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසැල් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී සිසුන්ට හා ගුරුවරුන්ට මානසික පීඩනයන් එල්ල වන ආකාරයට…
30 වසරක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් වී මේ වන විට 12 වන වසරක් ගෙවී අවසන්ය. ශ්‍රී ලංකාව විජයග්‍රහණයේ සැමරුම…
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත වුණි. මෙම පනතට…
ඉකුත් වන දින රාත්‍රියේ වැලිගම නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට ආසන්නව මාර්ගයේ තිබියදී සොයාගෙන තිබු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුර මාතර මහ…
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත්වෙයි. මේ අතර පොලිස්…