පුත්තලම නගර සභාවේ සභාපති රිය අනතුරකින් මරුට
පුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් මහතා රිය අනතුරකින් මියගොස් ඇති බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම අනතුර…
පුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් මහතා රිය අනතුරකින් මියගොස් ඇති බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම අනතුර…
ඉන්දියාවේ කොවිඩ් රෝගීන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කළු දිලීර ආසාදනයෙන් අම්පාරේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වු බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව…
මේ මොහොතේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක කාලයක් දක්වා හෝ සංචරණ සීමා අඛණ්ඩව පැනවිය යුතු බව…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින්…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,612ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබූ සමස්තය 128,607ක් දක්වා…
මහියංගනය – මහනුවර මාර්ගයේ 18 වංගුවට පහළ ගුරුළුපොත ප්‍රදේශයේදී වැලි පැටවූ ටිපර් රථයක් අද අනතුරට ලක්ව පුද්ගලයෙක් මියගොස් තිබේ. 63…
සංචරණ සීමා පැනවීමේදී එය දින 14ක් සඳහා පැනවීමේ විද්‍යාත්මක අවශ්‍යතාවය පිළිබඳ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා අදහස් පළ කරයි.…
ඉන්දියාවේ පැතිර යන කලු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය…
අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,145ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත…
2021 අප්‍රේල් මස 5 වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ මුදල් ගෙවීම දිවයින පුරා…
ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන බවත් එම කාලය තුළ දී අපගේ ඉරණම තීරණය වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
බංග්ලදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සදහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු අසමත් වී…
අද සිට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
සංචරණ සීමා පනවා ඇති කාලයේ දින 04 ක් පමණක් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන 07 ක් තොග වෙළඳාමට පමණක් විවෘතව තැබේ.…
දිවයිනම ආවරණය වන පරිදි මේවනවිට සංචරණ සීමා පනවා ඇත. සංචරණ සීමා පැනවීම ආරම්භ වූයේ ඊයේ රාත්‍රී 11 සිටය. මෙවර සංචරණ…
කොරෝනා ව්‍යාප්තිය මැඬලීම උදෙසා රට තුළ සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ නිරෝධායන රීතින් ක්‍රියාත්මක වීම පිළිබඳව නිරීක්ෂණය සඳහා පොලිස්…
කොවිඩ්-19 ආසාදිත මරණ 44ක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය. නිරිත දිග මෝසම්…
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යමින් ඇත. පිට පිටම දින 02 ක් තුළ මෙරට දෛනික ආසාදිතයින් වැඩිම…
ගතවූ සතියක කාලය තුලදී මෙරටින් ආසන්න වශයෙන් කොරෝනා ආසාදිතයින් 19,000 ක් සහ කොරෝනා මරණ 200 ක් වාර්තා වී ඇත. ඉකුත්…