අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පැනවීම පිළිබඳව
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පැනවීම දීර්ඝ කාලීනව සිදුවන ක්‍රියාවලියක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය…
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පැනවීම දීර්ඝ කාලීනව සිදුවන ක්‍රියාවලියක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය…
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයා ව්‍යායාම කරමින් සිටින අතරතුර හදිසියේ ඇදවැටී රෝහල්ගත කර තිබේ. ඔහු මේ…
දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදකලා කර තිබේ. ඒ අනුව අද උදෑසන 04.00 සිට මෙම හුදකලා කිරීම් බලපැවැත්වෙන…
කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට…
ඊයේ දිනයේ කොවිඩ් මරණ 05ක් වාර්තා වෙයි
නීතිපති ධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා (24) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් හම්බන්තොට මහ රෝහලට අවශ්‍ය PCR යන්ත්‍රයක් ලබාගැනීම සදහා රුපියල් මිලියන 10 ක මුල්‍ය පරිත්‍යාගයක්…
අද සිට මාර්ග බාධක සඳහා යුද හමුදාව සහ පොලිසියේ වැඩි පිරිසක් යොදා ගන්නා බවත්, විශේෂ පරික්ෂා කිරීම් සඳහා සිවිල් ඇඳුමින්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ නිවේදනය කළේ,නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බවයි.…
රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට අද අමාත්‍ය මණ්ඩලය තීන්දු කර ඇත. අමාත්‍ය මණ්ඩල…
විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. දප්පුල ද ලිවේරා…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව වාර්තා වේ. ඒ, දැනට කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස…
කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වී තිබේ. එහිදී, රට තුළ…
දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට නියමිත බව වාර්තා වේ. එම කාලය තුළ දින 2ක්…
කොවිඩ් ආසාදිත මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210ක් දක්වා…
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ…
දිවයින පුරා සංචාරණ සීමා පවතින කාලය තුළ අත්‍යවශ්‍ය සේවා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සැකසේ. එය සම්බන්ධිකරණය සදහා රජය විසින් අමාත්‍ය කමිටුවක් ද…
කොවිඩ්-19 ආසාදිත මාරණ 05ක්
නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනයේ සිය නවතම නිවේදනයෙන්…