Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

අද දිනයේ මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇති වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවේ,අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බවයි.…

48 වැනි නීතිපතිවරයා දිවුරුම් දෙයි

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුනි. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපති…

මෙරටට ගෙන්වූ දෙවන එන්නත් තොගය අද සිට එන්නත්කරණයට පියවර

මෙරටට ගෙන්වූ දෙවන සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගය අද සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.…

මාරවිල දිසා විනිසුරුවරයාට කොවිඩ්

මාරවිල දිසා විනිසුරුවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව දිසා විනිසුරුවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත්…

ගංවතුර සම්බන්ධයෙන් වූ අවදානම් සහගත තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින හෙයින් අනතුරු ඇඟවීම් නිවේදන ඉවත් කරනු ලැබ ඇත

පසුගිය පැය 24 තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවීම හේතුවෙන් ගංඟාවල ගංවතුර සම්බන්ධයෙන් වූ අවදානම් සහගත තත්ත්වය…

අද 1,203 දෙනෙකුට සුවය ලැබී ඇත

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,203 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව…

ජනප්‍රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය අභාවප්‍රාප්ත වේ

ජනප්‍රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය…

කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකු පලා ගිහින්

කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකු පළාගොස් තිබේ. යාපනය අයියකච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි එම ආසාදිතයා හෘදයාබාධයක් හේතුවෙන් කිලිනොච්චිය…

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක…

අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි…

ආසාදිතයින් 1,808ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,808 දෙනෙකු අද  දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…

වන ඝනත්වය වැඩිකිරීම සහ වන රක්ෂිත තුළ වන ආවරණය ඉහළ නැංවිම සඳහා හඳුනාගත් භූමිවල වන වගාවන් කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරේ

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත්කර තිබේ. ජනාධිපති…