රුපියල් 5,000 ජුනි 2 වනදා
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් අහිමි වූවන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සඳහා රුපියල් 5,000 සේ දීමනාව යළි ලබාදීමට රජය තීරණය…
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් අහිමි වූවන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සඳහා රුපියල් 5,000 සේ දීමනාව යළි ලබාදීමට රජය තීරණය…
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය දක්වා රැගෙන යමින් සිටියදී බන්ධනාගාර බස් රථයෙන් පළා ගිය කොවිඩ් ආසාදිත සැකකරු බන්ධනාගාරයට භාර වී තිබේ. ඒ අනුව…
කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්…
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොටසක් මුහුදේ ගිලී අක්‍රීය තත්ත්වයට පත්ව තිබූ යාපනය පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත…
නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 829ක් ගතවූ පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…
ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කළ, රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ඊයේ දිනයේදී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 790ක් අද දිනයේ හඳුනාගෙන තිබේ. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,572කි.…
සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ නිවසක අද විවාහ උත්සවයක් සංවිධාන කර තිබේ. මේ සම්බන්ධයෙන් ලද…
2021 මැයි මාසයේ අදාළ විශ්‍රාම වැටුප්, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි සහ මහජන ආධාර දීමනා ගැනීමට නොහැකි වූ පිරිස්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,782ක් අද දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,411 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ්…
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම සිට…
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තබා ඇත. කථානායක කාර්යාලය…
රට තුළ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ව්‍යාජ ප්‍රචාරවල පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න…
කොවිඩ් – 19 ආසාදිතයින් 2,377 දෙනෙකු ඊයේ මෙරටදී හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අලුත් අවුරුදු පොකුරේ…
රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් අද රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිතය. රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න…
කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් පළාගිය කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයාව දමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කොවිඩ් ආසාදිත…
කොළඹ වරායට ආසන්න මුහුදේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හානි සිදුව ඇත්ද යන්න පිළිබඳව…
චීන රජයේ ආධාර මත ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබු සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ඊයේ මධ්‍යම රාත්‍රියේදි ශ්‍රී ලංකා ගුවන් සේවයේ…