ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියෙක් පැන යයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා රැගෙන යමින් සිටි බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු පළා ගොස් ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ එම කොවිඩ් ආසාදිත රැඳවියා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට ගෙන යමින් සිටි අවස්ථාවේදී මෙලෙස පළා ගොස් ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *