මේ වසරේ අස්වැසුම ප්රතිලාභීන් ලක්ෂ 2ක් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීමට රජය සූදානම්
මේ වසර තුළ අස්වැසුම ප්රතිලාභීන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීමට රජය අපේක්ෂා කරන බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීම් අමාත්ය…
