පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ත්වත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු මට්ටක්කුලිය සහ ගොතටුව යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

සිනමන් ග්‍රෑන්ඩ් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල කල පුද්ගලයින් සදහා මෙම සැකකරුවන් සහය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *