ලබුගම සහ කලටුවාව ජලාශවල ජලය මාස තුනකට ප්‍රමාණවත්, ජල කප්පාදුවක් අවශ්‍ය නැහැ – අමාත්‍ය සුසිල් රණසිංහ
දැනට ජල කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, ලබුගම සහ කලටුවාව ජලාශවල පවතින ජල සංචිත ඉදිරි මාස තුනක ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බවත් නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය…
