බැංකොක් සිට ගුවන් භාණ්ඩ තොගයකින් රුපියල් මිලියන 106ක සැකකටයුතු හෂීෂ් තොගයක් රේගු භාරයට
තායිලන්තයේ බැංකොක් සිට මෙරටට ගෙන්වා තිබූ ගුවන් භාණ්ඩ තොගයක සඟවා තිබූ සැකකටයුතු හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.6කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම භාණ්ඩ තොගය…
