Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පනත් දෙකක් අගෝස්තු 18දා පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වැනි සංශෝධනය සහ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත් දෙකක් අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති…

මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා තවත් ජංගම බස් රථයක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට

මහජන ප්‍රවාහන සේවයේ ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් සම්පූර්ණ පහසුකම් සහිත තවත් ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත …

“ගෝල්ඩන් ක්වීන්ස්” සටන උණුසුම් වෙයි: විදුහල්පතිනියන් දෙදෙනාගෙන් එකිනෙකාට චෝදනා

ප්‍රින්සස් ඔෆ් වේල්ස් විද්‍යාලය සහ යශෝධරා විද්‍යාලය අතර පැවති තුන්වැනි “Battle of Golden Queens” ක්‍රිකට් තරගය සෙනසුරාදා (08) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ලකුණු දෙකක තියුණු ජයග්‍රහණයකින් අවසන් වූ…

පුත්තලම මුලිපුරම් ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි 7,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) එක්ව සිදුකළ මෙහෙයුමකදී පුත්තලම, මුලිපුරම් ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි 7,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වයඹ නාවික විධානය යටතේ…

නාමල්ගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා: විපක්ෂය ඇතුළු බලවේග මර්දනය කරමින් ඒකාධිපති පාලනයකට යනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුව ඒකාධිපති පාලන ක්‍රමයක් කරා රට ගෙන යමින් විපක්ෂ දේශපාලන බලවේග, සිවිල් සංවිධාන, ස්වේච්ඡා කණ්ඩායම්…

2019 ඝාතන නඩුවකට මරණ දඬුවම් නියම වූ පුද්ගලයෙකු සොයා පොලිස් මහජන සහාය පතයි

2019 වසරේ සිදුවූ ඝාතන සිද්ධියකට වරදකරු වී මරණ දඬුවම් නියම වූ රාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ. රාගම පොලිස් වසමේ…

සුඛෝපභෝගී මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ යුවළක් අත්අඩංගුවට

සුඛෝපභෝගී මෝටර් රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි තරුණ යුවළක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම–හලාවත මාර්ගයේ බත්තුළුඔය පොලිස් මුරපොළේදී සිදුකළ පරීක්ෂාවකදී මෝටර් රථය තුළ සඟවා තිබූ…

ශ්‍රී ලංකාවේ නව ඊශ්‍රායල තානාපති සමාන් චන්ද්‍රසිරි අක්තපත්‍රය භාරදෙයි

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායලයේ නව තානාපතිවරයා ලෙස පත්කර ඇති සමාන් චන්ද්‍රසිරි මහතා සිය අක්තපත්‍රය ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් මහතා වෙත ජෙරුසලමේ පිහිටි ජනාධිපති නිල නිවස වන බෙයිට් හනාසිහිදී නිල…

දෙහිවල වෙඩි තැබීමේ ඝාතන තැතකට 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

මෙම මස මුල් භාගයේ දෙහිවලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අගෝස්තු 4 වැනිදා…

ගුවන් යානය දැඩි කැළඹීමට ලක්වූ සිද්ධියෙන් පසු එය පැදවූ ගුවන් නියමුවාගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණය ගැන සැකයක්

පසුගිය සතියේ ෆුකෙට් සිට නවදිල්ලිය බලා පියාසර කළ එයාර් ඉන්දියා ගුවන් යානය දැඩි වායු කැළඹීමකට ලක්වූ අවස්ථාවේ එය පදවාගෙන ගිය ගුවන් නියමුවාගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණයේ මූලික ප්‍රතිඵලය ධනාත්මක විය…

ලොව වටා