Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

2026දී ඩෙංගු රෝගීන් 89,639ක් වාර්තා වෙයි – මරණ 65ක්

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 89,639 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 65 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනාවරණය කරයි.…

නළු විජේගේ පුත් ජේසන් සංජේගෙන් යාපනය ගැන විශේෂ හෙළිදරව්වක්

නළු සහ දේශපාලනඥ විජේගේ පුත් ජේසන් සංජේ, තම පවුලේ ශ්‍රී ලංකා සම්බන්ධතාව සහ යාපනය සමඟ ඇති බැඳීම පිළිබඳව අදහස් දක්වා තිබේ. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ…

හතුරුසිංහ සමඟ වසර ගණනක නීතිමය ගැටුම අවසන් කරමින් SLC ඩොලර් 164,000ක් ගෙවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීම සම්බන්ධයෙන් පැවති දීර්ඝකාලීන නීතිමය ආරවුල අවසන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් 164,000ක (ආසන්න…

ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න අඩුවීම ගැන විද්‍යාත්මක වාර්තාවක් කැඳවයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත සම්බන්ධයෙන් විද්‍යාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස ධීවර අමාත්‍යාංශය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයට (NARA) දැනුම් දී තිබේ. ධීවරයන් විසින් මත්ස්‍ය අස්වැන්න…

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය දැනුවත් කරයි

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ නියෝජිත පිරිසක් ඉරිදා (09) සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් හමුවී දැනට ක්‍රියාත්මක අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ…

හමාස් නිරායුධ වන තුරු ගාසා තීරයෙන් ඉවත් නොවන බව ඊශ්‍රායලය කියයි – ට්‍රම්ප්ගේ සැලැස්මටත් විරෝධය

හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ කරන තුරු ගාසා තීරයෙන් සිය හමුදා ඉවත් නොකරන බවත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 15ක සැලැස්ම පිළි නොගන්නා බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉරිදා…

ලොව වටා

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගුකාලීනව බලා සිටි පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට

දිගු කලක් තිස්සේ සාකච්ඡාවට ලක්වූ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඒ අනුව, අදාළ පනත්…

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණු අවස්ථා 8කට අයදුම්පත් කැඳවයි

පරිපූරක වෛද්‍ය සේවා ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය පුහුණු වැඩසටහන් අටක් සඳහා අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ අනුව, දන්ත තාක්ෂණ ශිල්පී (Dental Technician), මහජන…

කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රු. 520,000ක දඩයක් – රු. 400 පරීක්ෂණයකට රු. 500ක් අයකරලා

රුධිර පරීක්ෂණයක් සඳහා නියමිත මිලට වඩා වැඩි මුදලක් අය කිරීම සහ කල් ඉකුත් වූ වෛද්‍ය රසායනික ද්‍රව්‍ය හා ඉඳිකටු තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රුපියල්…

කැනේඩියානු සමාගමක් සමඟ මතභේදයට තුඩු දුන් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ගැන අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

කැනේඩියානු සමාගමක් සමඟ ඇතිවූ ආරවුලකට අදාළ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඉවත් කිරීම, විදේශගත කිරීම, විකිණීම හෝ තවදුරටත් වෙනස් කිරීම වළක්වමින් ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ලත් සමාගමකට එරෙහිව අභියාචනාධිකරණය…