Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

editor

සමහර පාලකයන්ගේ දවසක වියදම කෝටි 7 ඉක්මවනවා – අනුර කුමාර දිසානායක

2019 ජනාධිපතිවරණයේ ජවිපෙ අපේක්ෂකයා එහි පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතායි. පසුගියදා මාධ්‍යවේදි හරින්ද්‍ර ජයලාල් මහතා සමග Youtube සම්මුඛ සාකච්ඡාවකට එකතු වුන ඒ මහතා තමන්ගෙත් තම පක්ෂයේත් ප්‍රතිපත්ති…

සජිත් පරදා ගෝඨාභය නිල වශයෙන් ජයගනී..

අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට නිදහස් පක්ෂයේ සහෝගය ලබාදෙන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. මෙවර ජනාධිපතිවරණයේදී…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟාවලිය 3-0 ලෙස ජය ගනීවිද..?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරඟාවලියේ තුන්වන සහ අවසාන තරඟය අද දින පකිස්ථානයේ  ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන්…

ක්‍රීඩා

මහේෂ් සේනානායක පොල්පිත්තකින් කපාගන්න පුළුවන් – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වීඩියෝ සහිතයි

අර හමුදාවේ ඉන්න කාලේ හමුදාව විහිළු කරලා හිනස්සපු හිටපු හමුදාපතිවරයෙකුත් දැන් ජනාධිපතිවරණයට එනවයි කියලා තියනවා. ඉතින් මම ඒ වගේ අය ගැන කලිනුත් රූපවාහිනී නාලිකාවලට මම කිව්වා මේ වගේ…

2019 ජනාධිපතිවීම පිණිස මහා සංඝරත්නය සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කරයි..

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන ජනාධිපතිවරණයට ආශිර්වාද පිණිස අද දින උදෑසන මහ නුවර දළදා මාළිගාව වන්දනා කර ගත්තා. ඉන් අනතුරුව ඒ මහනුවර වැල් බෝධිය…

නාගානන්ද එකතු කළ මුදල රුපියල් කෝටි 50 කට අධිකයි..?

රටේ පවතින ප්‍රශ්න වලට සියලු විසදුම් තමන් සතුව ඇතැයි පවසමින් සිත් ඇදගන්නා සුළු යෝජනා සමගින් 2019 ජනාධිපතිවරණයේ විකල්ප බලවේගය වශයෙන් වසර කිහිපයක සිට විශාල ප්‍රචාරණයක් ගෙනගිය නාගානන්ද කොඩිතුවක්කු…

2019 ජවිපෙ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගෙන් රාජිතට කණේ පහරක්..

පසුගියදා කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යය අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණයට යෑමට ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් සිටින බවයි. (වීඩියෝව…

හිටපු හමුදාපති දයා රත්නායක මහතාගෙන් දරුණු ත්‍රස්තවාදයක් ගැන අනතුරු ඇඟවීමක්..

මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය කිරීම පිණිස සුවිශාල කාර්යභාරයක් ඉටු කළ හිටපු හමුදාපති දයා රත්නායක මහතා විසින් රට ඉදිරියේ ඇති බලවත් ත්‍රස්තවාදයක් ගැන සිදු කරන ප්‍රකාශයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය…

නාගානන්ද ට ඇත්තටම මොකද වුණේ?

2019 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීමේ කටයුතු අද උදෑසන 9.00 සිට 11.00 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එහිදී බොහෝ කලක පටන් මෙවර…

පාකිස්තානයට 165 ක ඉලක්කයක්. පාකිස්තානය ලකුණු 22 ට කඩුලු 3යි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරඟය මේ වනවිට ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි් ආරම්භ වී තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය පාකිස්ථානය විසින් දිනාගත්…