2019 ජනාධිපතිවරණය සඳහා වඩාත්ම සුදුසුකම් සහිත අපේක්ෂකයා ලෙස ආචාර්ය රොහාන් පල්ලෙවත්ත ඉස්මතු වූයේ ඇයි..?
රුහුණු විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාරිනි,ආචාර්ය නාලිකා රණතුංගයන් ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා ගැන පලකළ සටහනකි. 1. දැනට කරළියට පැමිණ සහ පැමිණෙමින් සිටින සියළු අපේක්ෂකයන් අතරින් වඩාත් ඉහළ අධ්යාපන සුදුසුකම් ලබා ඇත්තේ…
