Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟාවලිය 3-0 ලෙස ජය ගනීවිද..?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟාවලිය 3-0 ලෙස ජය ගනීවිද..?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරඟාවලියේ තුන්වන සහ අවසාන තරඟය අද දින පකිස්ථානයේ  ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් තරගාවලියේ පළමු තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි වූ බැවින් මෙම තරගයද ශ්‍රී ලංකාව ජය ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළකරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රශංසා..

තරගාවලියේ ප්‍රථම තරග දෙකම ජය ගනිමින් ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පිළිබද දෙස් විදෙස් මාධ්‍ය මහත් සේ වර්ණනා කොට තිබුණා.

මෙහිදී ESPN Cricinfo වෙබ් අඩවිය සඳහන් කොට තිබුණේ, ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් නොමැති නිසා මෙවර තරගාවලියට අවස්ථාව ලද භානුක රාජපක්ෂ පිතිකරණයේදී දැක්වූ දක්ෂතාවය, නිත්‍ය ක්‍රීඩකයන් නැවත පැමිණිය පසුත් ඔහුව කණ්ඩායමට ඇතලත් කිරීමට තරම් ප්‍රබල බවයි.

භානුක රාජපක්ෂ එම තරගයේදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4ක් සමගින් පන්දු 48 දී ලකුණු 77 රැස් කලේය.

ශ්‍රී ලංකා  කණ්ඩායම මේ දක්වා T20 තරගාවලියක් 3-0 ක් ලෙස ජයග්‍රහණය කොට නොමැත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *