Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

ළදරුවෙකු අතහැර දමා යෑම නඩුව: ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ හැසිරීම ගැන පරීක්ෂණයක්.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී සිය බිළිඳා දුම්රියට දමා ගිය බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමෙන් පසු බණ්ඩාරවෙල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පරීක්ෂණයක් ආරම්භ කළේය. ප්‍රධාන පොලිස්…

මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මනාත චමීර පැහැදිලි කිරීමක් සිදු කරයි.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර තමා ආබාධයකට ලක්ව ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබෙනවා. ශල්‍යකර්මයෙන් සම්පූර්ණයෙන්ම පාහේ…

වෙරළ පිරිසිදු කිරීම නව යන්ත්‍රෝපකරණ භාවිතයෙන් ආරම්භ වෙයි.

එක්ස් ප්‍රෙස් පර්ල්වෙසල් නෞකාවෙන් පීඩාවට පත්ව ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට සිදුවන පරිසර හානිය අවම කිරීමේ වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල…

විදේශ අමාත්‍ය සබ්රි, චාල්ස් රජුගේ උත්සවයකට සහභාගී වීමට පිටත් වෙයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි 2023 මාර්තු 15 වන දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පොදුරාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේ දී 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) සහභාගී…

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ විශ්‍රාම වැටුප පක්ෂයේ පොදු අරමුදලට බැර කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් වසර 13ක කාලය තුළ රුපියල් කෝටි 24ක විශ්‍රාම වැටුප් ලබාගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 11…

බමුණාකොටුව ප්‍රදේශයේ ඇමැතිවරුන් දෙදෙනකුට ප්‍රදේශවාසීන්ගෙන් හූ හඬ…

කුරුණෑගල – බමුණකොටුව ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අමාත්‍යවරයෙකුට සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුට ඊයේ ප්‍රදේශවාසීන් පිරිසක් ඝෝෂා කළා. එහිදී ප්‍රදේශවාසීන් අමාත්‍ය විදුර වික්‍රමනායක සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්…

20 හැවිරිදි ශ්‍රී ලාංකික සරණාගතයෙක් තමිල්නාඩු පොලිස් ස්ථානයේදී සියදිවි නසා ගැනීමට තැත් කරයි.

තමිල්නාඩුවේ තපති පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 20 හැවිරිදි ශ්‍රී ලාංකික සරණාගතයෙක් සිකුරාදා එත්තයාපුරම් පොලිස් ස්ථානයේදී පරීක්ෂණ අතරතුර මෙම ආන්තික පියවර ගැනීමට උත්සාහ කළ බව කියනු ලැබේ. වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙකු…

වැඩි එන්ජින් ධාරිතාවක් සහිත එකලස් කරන ලද යතුරුපැදි ලියාපදිංචි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වෙයි.

ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත ලියාපදිංචි නොකළ යතුරුපැදි නීතිමය රාමුවක් යටතේ ලියාපදිංචි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඉහත කරුණ සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස අමාත්‍ය සී.…

උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිකත්වය “ශ්‍රී ලාංකික” ලෙස සටහන් කිරීම ප්‍රතික්ෂේප කළ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට එරෙහිව නඩු

තම දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිකත්වය “ශ්‍රී ලාංකික” ලෙස සටහන් කිරීම ප්‍රතික්ෂේප කළ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට එරෙහිව නීතීඥ නුවන් බෝපගේ විසින් නඩුවක් ගොනු කරන ලදී. කෙසේ වෙතත්, සිකුරාදා (10)…

ළදරුවා දුම්රියේ දමා යෑම හේතුවෙන් තරුණ දෙමාපියන් අත්අඩංගුවට…

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී ඊයේ දුම්රියක දමා ගොස් සිටි බිළිඳාගේ දෙමාපියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පියා (26) කොස්ලන්ද ප්‍රදේශයෙන් සහ මව (25) බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන…