Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

ක්‍රෙඩිට් කාඩ් සඳහා වූ විදේශ වියදම් සීමාවන් ඉවත් කරයි.

ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන්නන් විදේශ මුදල් තත්ත්‍වයේ දියුණුවත් සමග විදේශ භාවිතයේ සීමාවන් ඉවත් කර ඇත. මෙම පියවර මගින් කාඩ්පත් හිමියන්ට විදේශ සංචාරවලදී ඉහළ වියදම් සීමාවන් ලබා දේ. පසුගිය…

බස්නාහිර පළාත් පාසල්වලට දැනුම්දීමක්.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා බස්නාහිර පළාතේ සියලුම පාසල්වල හෙට (15) පැවැත්වීමට නියමිත වාර විභාග කල් දමන ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබේ. ශ්‍රී ලාල් නෝනිස්…

පාවෙන සූර්ය බලාගාරය පිළිබඳ කොරියානු – ශ්‍රී ලංකා නියමු ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය.

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඉබ්බන් වැව ජලාශයේ සහ චන්ද්‍රිකා වැව ජලාශයේ මතුපිට පාවෙන සූර්ය පැනල බලාගාර ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට…

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරයි.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ නව පනත් කෙටුම්පතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (CRPD) ශ්‍රී ලංකාව 2016 වසරේ…

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය…

දූෂණ මර්දන පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අනුමැතිය ලැබී තිබේ. දූෂණ විරෝධී…

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග මාධ්‍ය අනිවාර්ය කිරීමට එකඟ නොවන බව උපදේශක කාරක සභාව අනාවරණය කරයි

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග මාධ්‍ය අනිවාර්ය කිරීමට නීති අධ්‍යාපන සභාව ගෙන ඇති තීරණයට එකඟ නොවන බව යුක්තිය, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාව…

විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්…

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් ඊයේ (14) දින සිට දින 7ක කාලයක් නීතියට වැඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත. තම ගැටළු නියමිත කාලය තුළ විසදීමට රජය අපොහොසත් වුවහොත්…

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කරයි.

තැපැල් සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කළේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා එක්දින තරඟ සඳහා ප්‍රධාන ක්‍රීඩකයින් පස් දෙනෙකු නොමැතිව තරඟ වදියි.

ශ්‍රී ලංකාව සමඟ මාර්තු 25 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නවසීලන්තය නව මුහුණුවරකින් යුත් කණ්ඩායමක් නම් කර තිබේ. නවසීලන්තය එක්දින නිත්‍ය ක්‍රීඩකයින් වන කේන්…

සංසන්දනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් හරීන් මාලදිවයින රජයෙන් සමාව අයදියි.

ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජර්මනියේ ITB බර්ලින් ජාත්‍යන්තර සංචාරක සහ වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ අතරවාරයේ මාලදිවයින සම්බන්ධයෙන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාලදිවයිනෙන් සමාව අයැද සිටියේය. ප්‍රසිද්ධ…