Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මනාත චමීර පැහැදිලි කිරීමක් සිදු කරයි.

මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මනාත චමීර පැහැදිලි කිරීමක් සිදු කරයි.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර තමා ආබාධයකට ලක්ව ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

ශල්‍යකර්මයෙන් සම්පූර්ණයෙන්ම පාහේ සුවය ලබා ඇති බවත් නව තුවාල කිසිවක් සිදුවී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. තමා පන්දු යවන අයුරු දැක්වෙන වීඩියෝවක් ද හුවමාරු කරගත් චමීර නිවේදනය කළේ ලබන සතියේ NSL තරඟාවලිය සඳහා මහනුවර කණ්ඩායමට එක්වන බවයි.

“මම ශල්‍යකර්මයෙන් බොහෝ දුරට සුවය ලබා ඇති අතර නැවත තුවාල වී නැත. මම පුහුණුවීම් ආරම්භ කළ අතර ලබන සතියෙන් පසුව NSL තරඟාවලියේදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් නැවත එක්දින තරඟ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා” ඔහු පන්දු යැවීමේ වීඩියෝවක් සමඟ ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

“වේලාසනින් අවදි වන්න, සිනහවකින් දවස ආරම්භ කරන්න, ඔබට කළ යුතු දේ කරන්න, මිනිසුන්ගේ අදහස් නොසලකා හරින්න, ධනාත්මකව සිටින්න, ඔබ ගැන විශ්වාස කරන්න සහ දිගටම සටන් කරන්න.
කාලෙකින් මේක නැවුම් බවක් දැනුනේ නෑ. දැනට පැවැත්වෙන #NSL පන්දුවාර 50 තරඟාවලියට ඉක්මනින්ම මහනුවර කණ්ඩායමට එක්වීමට මම බලාපොරොත්තු වෙනවා” ඔහු තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *