Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

වෙරළ පිරිසිදු කිරීම නව යන්ත්‍රෝපකරණ භාවිතයෙන් ආරම්භ වෙයි.

වෙරළ පිරිසිදු කිරීම නව යන්ත්‍රෝපකරණ භාවිතයෙන් ආරම්භ වෙයි.

එක්ස් ප්‍රෙස් පර්ල්වෙසල් නෞකාවෙන් පීඩාවට පත්ව ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට සිදුවන පරිසර හානිය අවම කිරීමේ වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඊයේ (12) නිල වශයෙන් දියත් කරන ලදී. ගිනි.

බලපෑමට ලක් වූ වෙරළ තීරයේ කසළ ඉවත් කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම ද වැඩසටහනට ඇතුළත් වන අතර, දියත් කිරීම මට්ටක්කුලිය ක්‍රෝ-අයිලන්ඩ් වෙරළ තීරයේදී සිදු විය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ තුඩාවේ බ්‍රදර්ස් පුද්ගලික සමාගම එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සංචාරකයින් ආකර්ෂණය කර ගන්නේ එහි ඇති සුන්දර වෙරළ තීරය, පරිසරය සහ සංස්කෘතික උරුමයන් නිසා බවයි. එබැවින් වෙරළ ආරක්‍ෂා කරමින් පරිසරය සුරකිමින් මතු පරපුර වෙනුවෙන් සංචාරක ව්‍යාපාරයට දායක වීම කාගේත් වගකීමක් බව ඔහු අවධාරණය කළේය.

මෙම වෙරළ සංරක්ෂණ වැඩසටහන තිරසාර ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානවලින් සහ සම්පත් දායකයන්ගෙන් සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *