ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත ලියාපදිංචි නොකළ යතුරුපැදි නීතිමය රාමුවක් යටතේ ලියාපදිංචි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඉහත කරුණ සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස අමාත්‍ය සී.
ක්‍රීඩා සමාජ කිහිපයක් කළ ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන ඇත. 450 සීසී ට වැඩි එන්ජින් ධාරිතාවයකින් ශ්‍රී ලංකාවට ගෙනැවිත් එකලස් කරන ලද යතුරුපැදි ලියාපදිංචි කිරීමට විධිමත් ක්‍රමයක් ලබාදෙන ලෙස එම සංගම් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබිණි.