ජනපති හදිසි නිරීක්ෂ චාරිකාවක (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) හදිසි නිරීක්ෂ චාරිකාවක් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොස් ඇති බව වාර්තාවේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු, පහසුකම් සහ මගී සේවා පිලිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ජනාධිපතිවරයා එහි නිළධාරීන් සහ මගීන් හමුවී කතාබහක නිරත වී ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *