Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

මෙරට කොවිඩ් මරණ වල දැමීමට මාලදිවයිනෙන් දූපතක්.

  මෙරට මුස්ලිම් ප්‍රජාවේ ඉල්ලීම අනුව කොවිඩ් හේතුවෙන් මිය යන සිරුරු භූමදානය කිරීමට මාලදිවයිනෙන් දූපතක් හෝ වෙන් කිරීමට මාලදිවයින රජය ඉදිරිපත් වී ඇත. මුස්ලිම් සිරුරු ආදාහනය ඔවුන්ගේ ආගමට…

නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක්

අභිරහස් ලෙස අපවත් වී තිබූ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අපවත්වීම පිළිබඳව විමර්ශනය සදහා පොළිස් කණ්ඩායම් අටක් යොදවා ඇත. දින දෙකක් පුරා අතුරුදන්ව සිට (08)…

උත්සව සමයේ නිරෝධායනය නීති කැඩුවොත් වැඩ වරදී

එළඹෙන උත්සව සමයේදී නිරෝධායන නීති කඩ කරන පිරිස් හදුනා ගැනීමට හා අත්අඩංගුවට ගැනීම සඳහා  පොලිස් නිලධාරීන් සිවිල් ඇදුමෙන් යොදවා කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්…

මන්නා රමේෂ් අත්අඩංගුවට

සංවිධානාත්මක හා දරුණු අපරාධ කල්ලි නායකයෙකු වන ” මන්නා රමේෂ්”  පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අවිස්සාවේල්ල, ගුරුගල්ල හංදිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පාතාල කල්ලි…

කහ කුඩු හබයක්

කහ කුඩු අද වන විට විශාල මිලකට අලෙවි කල හැකි තරමට අවශ්‍යතාවක් පැන නැගී ඇති අවධියකි බෝට්ටු මගින් හොරෙන් මෙරටට ගෙන ඒමට තරම් එය අවශ්‍යතාවක් බවට පත්ව ඇත.…

මිලියනය ඉක්මවූ PCR පරීක්ෂණ

මෙරට PCR පරීක්ෂණ මිලියනය ඉක්මවා ඇත ඒ අනුව මේ දක්වා කාලය තුළ සිදුකළ පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 1,011,919 ක් බව වාර්තා වල දැක්වේ. රෝහල්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණාගාර 28ක  මේ…

දඹුල්ලෙන් නැවත මතු වූ ආසාදිතයෝ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට කොවිඩ් 19  ආසාදනය වීමත් සමග මෙම ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයන් 11කට වෛරසය ආසාදනය වී ඇති බවයි. මීට අමතරව දඹුල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකුට ද…

හෙළ ඖෂධ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස අගමැතිගෙන් උපදෙස්

  කොවිඩ් 19 වෙනුවෙන් දේශීයව සොයාගත් ප්‍රතිකාර ක්‍රම හා ඖෂධ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩ මහතාගේ මුලිකත්වයෙන් සැකසූ කොවිඩ් සදහා…

ලබන 26 සිට ගුවන් ගමන් ඇරඹීමට සූදානම්

ලබන 26 වන දින සිට ගුවන්  ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ. මේ අනුව වාණිජ හා විශේෂ ගුවන්…

කාන්තාවන් දූෂණය, ළමා අපයෝජන කරන අයගේ පෞද්ගලික තොරතුරු මාධ්‍යයට.

අපරාධ, ළමා අපයෝජන, කාන්තා දුෂණ වලට චෝදනා ලබන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ගේ ජයාරූප සහ නම් ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රචාරය කරන බව…