ඝාණ්ඨාර ලනුවේ ගෙල සිරවී දරුවකු මියයයි

නොර්වුඩ් ඩන්කන් වත්තේ ඉහල පදිංචිව සිටි කුඩා වයස අවුරුදු 8ක දරුවෙකු අසල පිහිටි කෝවිලේ ඝාණ්ඨාර ලනුවේ එල්ලී සෙල්ලම් කරමින් සිටියදී ලණුව ගෙලේ සිරවී සිටියදී වතු අධිකාරීවරයා දැක කම්කරුවන්ට පෙන්වා පසුව කමකරුවන් විසින් දරුවා මුදවාගෙන රෝහල් ගතකලද දරුවා මියගොස් සිට ඇත.
මේ පිළිබද නෝවුඩ් පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
