දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද සහ හෙට දින දුම්රිය කිහිපයක් ධාවනය වන බවයි එලසම ප්‍රධාන දුම්රිය මාර්ගය, මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුලු සියලු දුම්රිය මාර්ග ආවරණය වන පරිදි මෙම සති අන්ත දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවය.
තවද එලෙසම ලබන සඳුදා දිනයේ සිට සතියේ දිනයන් හීදී සියලු කාර්යාල දුම්රියන් ධාවනය කරවීම සඳහා සියලුම පියවර ගන්නා බව ද ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.


