කාන්තාවන් දූෂණය, ළමා අපයෝජන කරන අයගේ පෞද්ගලික තොරතුරු මාධ්යයට.

අපරාධ, ළමා අපයෝජන, කාන්තා දුෂණ වලට චෝදනා ලබන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ගේ ජයාරූප සහ නම් ජනතාව දැනුවත් කිරීම සඳහා ප්රචාරය කරන බව මහජන ආරක්ෂක අමාත්ය සරත් වීරසේකර මහතා පවසයි.
