ලියාපදිංචිය කාටද? මොකටද?
සමාජ වෙබ් අඩවි පවත්වාගෙන යාමට හෝ එම ගිණුම් වෙත පිවිසීමට පරිශීලකයින් කිසිඳු අවස්ථාවක රජයේ ලියාපදිංචිවීමක් අවශ්ය නොවන බව ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. තවද ජනමාධ්ය අමාත්ය…
ලේඛක
සමාජ වෙබ් අඩවි පවත්වාගෙන යාමට හෝ එම ගිණුම් වෙත පිවිසීමට පරිශීලකයින් කිසිඳු අවස්ථාවක රජයේ ලියාපදිංචිවීමක් අවශ්ය නොවන බව ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. තවද ජනමාධ්ය අමාත්ය…
ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත, ඇමරිකානු හා ජර්මානු නිෂ්පාදනයකි. පරිසර සාධක අනුව එය මෙරට ජනතාවට නොගැළපෙන බව ප්රාථමික සෞඛ්ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්ය අමාත්ය සුදර්ශනී…
කෑගල්ලේ ධම්මික පැණිය හා කාලි මෑණියන් සම්බන්ධ බව පවසන සිදුවීම් හේතුවෙන් හින්දු ජනතාව විශාල පිඩනයකින් සිටින බව බණ්ඩාරවෙල ශ්රී සිව භද්රකාලි අම්මාන් හින්දු කෝවිලේ පුජකතුමා පවසයි. හින්දු ජනතාව…
කෑගල්ලේ ධම්මික බණ්ඩාර කොරෝනා මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කළ බව කියන ඖෂධයට, ජාතික පර්යේෂණ සභාවේ අනුමැතිය ලැබී නොමැති බව ජාතික පර්යේෂණ සභාවේ ප්රධානී මහාචාර්ය හේමන්ත දොඩම්පහල පවසයි. තවද…
කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ තිබූ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට සමාජ මාධ්යවල වීඩියෝවක් සංසරණයවේ. එම වීඩියෝව පිළිබඳව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, එම බුද්ධ අනුරුව…
කොවිඩ් මර්දන පැණියක් නිෂ්පාදනය කල බව පැවසීමෙන් පසු මේ දිනවල ජනප්රියත්වයට පත්ව සිටින කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතාට ලද දුරකථන ඇමතුමක හඬපටයක් සමාජ මාධ්ය ඔස්සේ මේ දිනවල පැතිර යයි.…
ආර්ථික පුනර්ජීවනය හා දිළිඳුකම පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය එකඟ වූ පරිදි, විදේශ අමාත්යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එළැඹුණු ඒකාබද්ධ තීරණය මත පදනම්ව 2020 මාර්තු මාසයේ සිට හඳුන්වා දුන්…
ඉදිරි දින දහය ඇතුළත කොළඹ දිස්ත්රික්කයේ ජන ඝනත්වය අධික ප්රදේශ ඉලක්ක කරගෙන ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට රජය උපදෙස් දී තිබෙනවා. වයිරසය ව්යාප්ත වන්නට පෙර රෝගය ඇති තැන් සොයාගෙන යාමේ…
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්රදේශවල “සියලු පාසල්වල ප්රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්යාපන…
සෞන්දර්ය විශ්වවිද්යාලයෙන් ඉවත් කරන ලද සෞම්ය ලියනගේ යළිත් මහාචාර්ය තනතුරේ පිහිටුවනු ලැබ තිබෙනවා. නාට්ය හා නර්තන පීඨයේ මහාචාර්යවරයාව සිටි සෞම්ය ලියනගේ මහාචාර්ය තනතුරින් ඉවත් කර ස්ථිර ආචාර්ය මණ්ඩලයෙන්ද…