කෝවිඩ් ආසාදිත මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කිරීම?
කොරෝනා ආසාදිත දේහ භූමදානය කළහොත් වෛසරය භූගත ජලයට එක්වීමේ අවදානමක් පැවතිය හැකි බවට ඇතමුන් පසුගියදා මත පළ කර තිබුණි. කෙසේ වෙතත් 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනාගැනීම…
ලේඛක
කොරෝනා ආසාදිත දේහ භූමදානය කළහොත් වෛසරය භූගත ජලයට එක්වීමේ අවදානමක් පැවතිය හැකි බවට ඇතමුන් පසුගියදා මත පළ කර තිබුණි. කෙසේ වෙතත් 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනාගැනීම…
මේ වන විට පොලිස් ඒකකය සාක්ෂිකරුවන් 1,570 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඉන් 436 දෙනෙකුගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසීම් සිදුකර ඇත. තවද පාස්කු ප්රහාරය පිළිබඳ විර්ශනය…
මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ ආදාහනය කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්රීවරු පිරිසක් බොරැල්ල කනත්ත අසල (2020.12.23) නිහඬ විරෝධතාවයක නිරත වූහ.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්රික්කවලට ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇති වීමේ අවධානමක් පවතින බවත් ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වර්ෂාපතනයක්…
අඹගමුව ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට ඇතුල්වන කලුගල මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා මත 22වන දින නව කොවිඩ් ආසාදිතයන් 08 දෙනකු හදුනා ගෙන ඇති…
මනුස්ස වර්ගයාට තර්ජනයක් විය හැකි වෛරස විශේෂ විශාල ප්රමාණයක් ඉදිරියේදි ඇතිවිය හැකි බව මහාචාර්ය යොන් “යාක්ස් මුයෙඹේ ටාම්ෆම්” පවසයි අප්රිකානු රටවලට තර්ජනයක් වී තිබූ සහ තවමත් තර්ජනයක්…
කොවිඩ් වසංගතය හමුවේ බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම සඳහා වන මුලික අදියරේ සැලැස්මක් ලෙස මෙම මස 26 වෙනිදා සිට ලබන ජනවාරි මස 19 වෙනිදා දක්වා…
එංගලන්තයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් 19 නව වෛරස් ප්රභේදය ශ්රී ලංකාවටද පැමිණීමේ අවදානමක් පවතින බව විද්වතුන් පෙන්වා දෙනවා. එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකළ යුතු බවයි රජයේ වෛද්ය රසායනාගාර…
හෙට (23) අලුයම 2න් පසු බ්රිතාන්යයේ සිට පැමිණෙන කිසිදු ගුවන් යානයකට ශ්රී ලංකාවට ඇතුළුවීමට අවසර නොලැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පවසනවා.
CID හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ජාතික රෝහලට රැගෙන විත් තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, හිටපු අධ්යක්ෂවරයා කර Angiogram පරීක්ෂණයක් සඳහා එලෙස ජාතික රෝහලට රැගෙන ආ බවයි. කොරෝනා ආසාදිත…