දෛනිකව සිදුකරනු ලබන PCR පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සමාලෝචනය කාර්ය සාධන බළකා රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
2021-04-22

© 2019-2020 LKReports.com