ප්රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා ඉල්ලා අස් වෙයි

පෞද්ගලික අංශයට සම්බන්ධ වීම සඳහා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්රී ලංකා ප්රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.