අද දිනයේ වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ගිණිකොන දිග අරාබි මුහුද ආශ්‍රීතව පවතින පීඩන අවපාතය මේ වන විට ක්‍රමයෙන් දිවයිනේ මුහුදු වෙරලෙන් ඉවතට ගමන් කරමින් ඇති බවයි.