වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබා ඇත

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තබා ඇත.

කථානායක කාර්යාලය නිවේදනය කළේ කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම එලෙස සිදු කළ බවය.

මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද සිට බලාත්මක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *