ආසාදනය වූ තවත් රෝගීන් 790ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 790ක් අද දිනයේ හඳුනාගෙන තිබේ.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,572කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 174,849කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *