අද සමස්ත ආසාදිතයින් ගණන 2,976 ක්

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 1,055 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,976 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *