අද සුව වූ ගණන 2000 ඉක්මවයි

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,214ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 178,256ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *