ආසාදිතයින් 2,759ක්

කොවිඩ් -19 ආසාදිතයින් 2,232ක් අද වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 218,366ක් දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම අද දිනයේ ආසාදිතව සිටි පුද්ගලයින් 1,852ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 184,090ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *