තොග වෙළඳාම සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ

තොග වෙළදාම සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කෙරිණ.
ජංගම වෙළදාම් කටයුතු සිදු කරන වෙළදුන් සඳහා සහ අත්‍යාවශ්‍ය සේවා රාජකාරී කටයුතුවල නිරත පිරිස් සඳහා පමණක් හෙට දිනයේ බස්නාහිර පළාතේ සියලු ආර්ථික මධ්‍යස්ථානද විවෘත කරන බවයි රාජ්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *