ආසාදිතයින් 1,917කට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,917 දෙනෙකු අද දිනයේ පිටව ගිය බව සෞඛය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 190,464ක් දක්වා ඉහළගොස් තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *